30 වෙනි මහවැලි කී‍්‍රඩා උලෙළ අද

Share

වාර්ෂිකව සංවිධානය කෙරෙන මහවැලි කී‍්‍රඩා උලෙළ 30 වන වරටත් අද (15) ඇඹිලිපිටිය මහවැලි කී‍්‍රඩාංගණයේ දි ඇරඹෙයි.

එහි සමාරම්භක අවස්ථාව හෙට පෙ.ව 9.00 ට අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක සහ මහවැලි අධ්‍යක්ෂ ජනරාල් සරත් චන්ද්‍රසිරි විතාන යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර සමාප්ති උත්සවය අනිද්දා ප.ව 2.00 ට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙයි.

Read more

Local News