දිස්ත්‍රික්ක කිහිපයක උණුසුම් කාලගුණයක්

Share

අද (15) දිනය තුළදී නැගෙනහිර පළාතේ බොහෝ ස්ථානවලත් පොලොන්නරුව, මුලතිවු හා කිලිනොච්චි යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම් කාලගුණය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read more

Local News