පවතින ආණ්ඩුව තුළ සෑම ජාතියක්ම බදු බරින් පීඩාවට පත්වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඒ මහතා මෙම අදහස් පළකළේ, රාජාංගණය ප්‍රදේශයේ පැවැති ආගමික උත්සවයකට එක්වෙමිනි.
Share

Read more