පිලිපීනයේ 64 දෙනෙකුට මරු කැඳවූ මැන්කුට් චීනයත් පෙරළයි

Share

පිලිපීනයේ 64 දෙනෙකුට මරු කැඳවූ මැන්කුට් සුපිරි චන්ඩ මාරුතය මේ වනවිට දකුණු චීනයට කඩාවැදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ..
පැයට කිලෝමීටර 162 ක වේගයෙන් හමා යන මෙම සුළි කුණාටුව හේතුවෙන් මේ වනවිට දකුණු චීනයේ ගුවන් ගමන් ඇතුලූ ගමනාගමන කටයුතු අඩාල වී ඇත.

Read more

Local News