පිලිපීනයේ 64 දෙනෙකුට මරු කැඳවූ මැන්කුට් චීනයත් පෙරළයි

33

පිලිපීනයේ 64 දෙනෙකුට මරු කැඳවූ මැන්කුට් සුපිරි චන්ඩ මාරුතය මේ වනවිට දකුණු චීනයට කඩාවැදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ..
පැයට කිලෝමීටර 162 ක වේගයෙන් හමා යන මෙම සුළි කුණාටුව හේතුවෙන් මේ වනවිට දකුණු චීනයේ ගුවන් ගමන් ඇතුලූ ගමනාගමන කටයුතු අඩාල වී ඇත.