තිලකා ජිනදාස මහත්මියගේ ධුර කාලය වසරකින් දීර්ඝ කෙරේ.

Share

ජාතික දැල්පන්දු පුහුණුකාරිනී තිලකා ජිනදාස මහත්මියගේ ධුර කාලය වසරකින් දීර්ඝ කර තිබේ.

ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් ඇයගේ ධුර කාලය තවත් වසරකින් දීර්ඝ කර අැත. ඒ අැය ආසියානු කුසලාන තරගාවලිය ජය ගැනීමට සිය කණ්ඩායම මෙහෙයවීම හේතුවෙනි.

Read more

Local News