ලංකාවේ විශාලතම ශීතාගාරය දඹුල්ලට

Share

එළවලු සහ පලතුරු ගබඩා කිරීම සඳහා මෙරට ඉදිවන විශාලතම ශීතාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට ඊයේ (17දා) පස්වරුවේ ඉන්දීය රජයේ නියෝජිතයින් ද ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශය විසින් අවබෝධතා ගිවිසුමකට එළඹ තිබෙි.

Read more

Local News