එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා සූර්ය බලශක්ති උත්පාදන යෝජනා ක්‍රමය වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් රුපියල් මිලියන 8000ක්

Share

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා සූර්ය බලශක්ති උත්පාදන යෝජනා ක්‍රමය වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් රුපියල් මිලියන 8000ක් ලබාදෙයි.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා සහන ණය යෝජනා ක්‍රමය යටතේ ක්‍රියාත්මක වහල මත සවි කරන ලද සූර්ය බල ශක්ති උත්පාදන වැඩ සටහන සඳහා අාසියානු සංවර්ධන බැංකුව විසින් රුපියල් මිලියන 8000ක මුදලක් ලබා දෙයි.

මේ සමිබන්ධයෙන් වන ණය ගිවිසුමි සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අාචාර්ය අාර්.එචි.එස්.සමරතුංග මහතා සහ අාසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රි ලංකා නේවාසික දූත මණ්ඩල අධ්‍යක්ෂ ශ්‍රි විදෝවති මහත්මිය විසින් අද (18) දින මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේදි අත්සන් තබන ලදි.

Read more

Local News