අනවසරයෙන් තිරිඟු පිටි මිල ඉහළ දැමූ නිෂ්පාදකයින්ට එරෙහිව නීතිමය පියවර

Share

පාරිභෝගික අධිකාරියේ අනුමැතියකින් තොරව තිරිඟු පිටි මිල රුපියල් 5කින් වැඩි කිරීමට පියවර ගත් තිරිඟු පිටි නිෂ්පාදකයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නිවේදනයක් නිකුත් කරනු ලැබීය.

ඒසේම පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ, තිරිඟු පිටි කිලෝග්‍රෑමයක් විකිණිය හැකි උපරිම සිල්ලර මිල රුපියල් 87ක් වන බවත්ය.

Read more

Local News