හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 4%කින් ඉහළට

Share

හෙට (20) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 4 කින් බස් ගාස්තු ඉහළ දැමීමට තිරණය කර තිබේ.

අද (19) ප්‍රවාහන අමාත්‍යාංශයේ පැවැත් වු සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් අවම ගාස්තුවේ කිසිදු වෙනසක් නොවන බව ද අමාත්‍යවරයා සඳහන් කර ඇත.

Read more

Local News