Home දේශීය පුවත් ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් වශයෙන් නම් කිරීමට සහ නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට පියවර

ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් වශයෙන් නම් කිරීමට සහ නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට පියවර

0
ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් වශයෙන් නම් කිරීමට සහ  නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට පියවර

සම්බුද්ධ දේශනා සියල්ල ඇතුළත් ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් වශයෙන් නම් කිරීමට සහ එය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.

මේ පිළිබඳව ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාව සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

මේ බව අද (19) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී සම කැබිනට් ප්‍රකාශක,අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here