ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 165.08 ක්

Share

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 165.08 ක් ලෙසින් සටහන් වන අතර එහි විකුණුම් මිල රුපියග් 168.63 ක් ලෙසින් සටහන් වි තිබේ.

ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (20) රුපියල් 168 සීමාව ඉක්මවා ගොස් තිබේ.

Read more

Local News