සීනිවල ආනයනික පිරිවැය කිලෝග්‍රෑමයකට රු. 52 දක්වා අඩුවෙයි

Share

ලෝක වෙළෙඳපොලේ පවත්නා අධික සැපයුම හේතුවෙන් මෙරටට සීනි ආනයනය කිරීමේදී එහි පිරිවැය මේ වනවිට කිලෝග්‍රෑමයකට රු.52 දක්වා අඩුවී තිබෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර අැත.

2018 සැප්තැම්බර් මාසය දක්වා මෙරටට ආනයනය කරන ලද සීනි කිලෝග්‍රෑමයක පිරිවැය වූයේ රු. 63/- ක් පමණි. එහෙත්, එය ක්‍රමයෙන් අඩුවී අද වනවිට සීනි කිලෝග්‍රෑමයක ආනයනික පිරිවැය රු. 52/- දක්වා අඩුවී තිබේ.

Read more

Local News