අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ වැව් ප‍්‍රතිසංස්කරණය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

Share

ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි ක‍්‍රියාත්මක වන එල්ලංගා වාරි ප‍්‍රතිසංස්කරණ දීප ව්‍යාප්ත ක‍්‍රියාන්විතය යටතේ අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ වැව් ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාදාමය අද(21) ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් මහවිලච්චිය නබඩගස්දිගිලිය වැව අසලින් ආරම්භ කර තිබේ.

Read more

Local News