අාසියානු කුසලාන ක්‍රිකට් කරගාවලියේ සුපිරි 4වටයේ තරඟ අද අාරම්භ වෙයි

Share

අාසියානු කුසලාන ක්‍රිකට් කරගාවලියේ සුපිරි 4වටයේ තරඟ අද(21) ඩුබායි සහ අබුඩාබිහිදි අාරම්භ වෙයි.

”ඒ” කොටසින් ඉන්දියාව සහ පාකිස්ථානයද ”බී” කොටසින් බංගලාදේශය සහ අැෆ්ගනිස්ථානයද සුපිරි 4 වටයට සුදුසුකම් ලැබීය.

ඒ අනුව සුපිරි වටය අවසානයේ වැඩිම ලකුණු ලබා ගන්නා කණ්ඩායම් දෙක අතර අවසන් මහා තරඟය ලබන 28 දා ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේදි පැවැත්විමට නියමිතය.

Read more

Local News