පකිස්ථාන අගමැතිගෙන්, ඉන්දීය අගමැතිට ඇරයුම්

Share

2015 වසරේ අත්හිටවනු ලැබූ ඉන්දු-පාකිස්ථාන සාකච්ජා යළි ආරම්භ කිරීමට පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්, ලිපියක් මගින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට යෝජනා කර තිබේ .

Read more

Local News