තීරුබදු නොගෙවා මෙරටට ආනයනය කළ විදෙස් මත්පැන් අත්අඩංගුවට

Share

තීරුබදු නොගෙවා මෙරටට ආනයනය කළ විවිධ වර්ගයේ විදේශීය මත්පැන් බෝතල් තොගයක් සමග සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read more

Local News