වතු සමාගම්වලට එරෙහිව තලවකැලේ උද්ඝෝෂණයක්

Share

ජිවන වියදමට සරිලන වැටුපක් වතු කම්කරුවන්ට ගෙවන ලෙස බල කරමින් වතුකරයේ වෘත්තිය සමිති ගණනාවක් ද, සිවිල් සංවිධාන කිහිපයක් හා ගුරු සංගම් කිහිපයක් එක්ව වතු සමාගම්වලට එරෙහිව තලවකැලේ නගර මධ්‍යයේදි අද(23) උද්ඝෝෂණයක් සිදු කළේය.

Read more

Local News