තොරතුරු දැනගැනීමේ ජංගම සේවය යාපනයේ දී

Share

සැප්තැම්බර් 28 දිනට යෙදෙන ජාත්‍යන්තර තොරතුරු අයිතිවාසිකම් දිනයට සමගාමීව ප්‍රකාශයට පත් කර ඇති තොරතුරු සතිය වෙනුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ පුරවැසියන් දැනුවත් කිරීම සඳහා පැවති තොරතුරු දැනගැනීමේ ජංගම සේවය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් පසුගියදා යාපනය වීරසිංහම් ශාලාවේදී පැවැත්විණි.

Read more

Local News