ශ්‍රි මහා බෝධින් වහන්සේගේ ශාඛාවක් රෝපණය කිරිම හිටපු ජනපති ප්‍රධානත්වයෙන් සිදු කෙරේ

Share

අැඹිලිපිටිය හීන්දළුක්ඉන්න වනවාස නාගමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය හා දඹදිවෙන් වැඩම කළ ශ්‍රි මහා බෝධින් වහන්සේගේ ශාඛාවක් රෝපණය කිරිම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණි.

මේ සඳහා ඒක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි පවිත්‍රාදේවි වන්නිඅාරච්චි මහත්මිය සහ සබරගමු පළාත් සභාවේ සභාපති කාංචන ජයරත්න මහතාද ඒක්ව සිටියේය.

Read more

Local News