එක්සත් ජනපද සහශ්‍ර අභියෝගතා සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරි ජනපති හමුවෙයි

Share

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ එක්සත් ජනපද රජයට අයත් සහශ්‍ර අභියෝගතා සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරි  Brock Bierman මහතා අතර හමුවක් ඊයේ (24) පස්වරුවේ සිදු විය.
ජනාධිපතිතුමා නවාතැන් ගෙන සිටින නිව්යෝර්ක් නුවර හෝටලය වෙත පැමිණි සහශ්‍ර අභියෝගතා සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරිවරයා මෙලෙස ජනාධිපතිතුමා හමුවී සාකච්ඡා පැවැත්වීය.

Read more

Local News