නියෝමාල් රංගජීව ඇපමත මුදා හැ‌රේ

Share

වැලිකඩ සිරකරු ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව යන ඇපමත මුදා හැරීමට නියෝග කර තිබේ.

ඒ මහතා අද (25) අභියාචනාධිකරණය ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය ලබා දී ඇත.

Read more

Local News