Instagram සම නිර්මාතෘන් ෆේස්බුක් සමාගම හැරයාමට තිරණයක්

Share

ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාලයේ සම නිර්මාතෘන් වන කෙවින් සිස්ට්‍රෝම් හා මයික් ක්‍රීගර් ෆේස්බුක් සමාගමෙන් ඉවත්වීමට තිරණය කර තිබේ.

2010 වසරේදී ලෝකයට හඳුන්වා දුන් ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාලය 2012 වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියනයකට ෆේස්බුක් සමාගම විසින් අත්පත් කර ගත්තේය. ඉන් අනතුරුවද කෙවින් හා මයික් ෆේස්බුක් සමාගම හා එක්ව කටයුතු කරනු ලැබීය.

ඔවුන් හා ෆේස්බුක් සමාගමේ නායකත්වය අතර ඇතිවූ මත ගැටුමකින් පසු ඔවුන් සමාගම හැර යාමට තීරණය කර අැත.

Read more

Local News