ජොන්ස්ටන් ඇතුළු සැකකරුවන් තිදෙනෙකු යළි බන්ධනාගාර ගත කෙරේ

Share

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු සැකකරුවන් තිදෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ අනුව ඔවුන් හෙට(26) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කුරුණැගල මහාධිකරණය නියෝග කළ බව වාර්තාවේ.

Read more

Local News