අහංගම මුණිදාස මාවත ප‍්‍රදේශයේ වෙළඳසැල් දෙකක් හදිසියේ ගිනි ගැනීමකට ලක්ව තිබේ.
මේ සම්බන්ධයෙන් පොලිසිය පරික්ෂණ ආරම්භ කල අතර අහංගම පොලිසියයි විමර්ශන සිදුකරයි.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පවසන්නේ, වහාම ක‍්‍රියාත්මක වූ පොලිසිය ප‍්‍රදේශවාසින්ගේ ද සහාය ඇතිව ගින්න මැඩපැවැත්වූ බවයි.
සිදුවූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැත. ගින්නට හේතුව ද මෙතෙක් හෙළිව නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.




