තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩමුළුවක්

Share

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර දිනයට සමගාමීව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳව වෙබ් මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් අද ( 26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්විණි.

මෙම වැඩමුළුවට සමගාමීව ”තොරතුරු අයිතිවාසිකම් පනත පිළිබඳ ජනමාධ්‍යයට අත්වැලක්” කෘතිය මාධ්‍යවේදීන් වෙත පිරිනමනු ලැබීය.

Read more

Local News