ඉන්දියාවේ නවදිල්ලි නුවර ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් පස්දෙනෙකු මරුට

Share

ඉන්දියාවේ නවදිල්ලි නුවරට ඊසානදිග ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් පස්දෙනෙකු මියගොස් තවත් හත්දෙනෙකු තුවාල ලබා තිබෙන බවට විද‌ෙ‌ස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

වසර විස්සක් පමණ පැරණි, මහල් තුනකින් සමන්විත කඩාවැටුණු මෙම ගොඩනැගිල්ලට තවත් පිරිසක් යටවී ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඔවුන් සොයා මේ වනවිට සහන කණ්ඩායම් මෙහෙයුම් දියත් කර ඇති බවයි.

Read more

Local News