අම‌ෙරිකා ජනාධිපතිගෙන් ශ‍්‍රී ලංකා ජනපතිට උණුසුම් පිළිගැනීමක්

Share

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයට සහභාගි වන සියලු රාජ්‍ය නායකයන් වෙනුවෙන් අම‌ෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් මහතා විසින් පිරිනමන ලද විශේෂ රාතී‍්‍ර භෝජන සංග‍්‍රහය, සැසිවාරයට සමගාමීව නිව්යොර්ක් පැලස්හි දී සංවිධානය කර තිබිණි.

එම රාතී‍්‍ර භෝජන සංග‍්‍රහය සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාට ද විශේෂ ඇරයුම් ලැබුණු අතර එහි දී ඇමරිකා ජනාධිපතිවරයා සහ එම මැතිනිය විසින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ එම මැතිනිය ඉතා උණුසුම් ලෙස පිළිගන්නා ලදී.

Read more

Local News