මාධ්‍ය නිදහස හා සමාජ වගකීම පිළිබඳ කොළඹ ප්‍රකාශනයේ 20 වැනි සංවත්සරය සැමරුම

Share

මාධ්‍ය නිදහස හා සමාජ වගකීම පිළිබඳ කොළඹ ප‍්‍රකාශනය එළිදක්වා වසර 20ක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුව කොළඹ සිනමන් ග‍්‍රෑන්ඩ් හෝටලයේදී අද(27) පැවැත්විණි. ඒම සමුළුව මාධ්‍ය නිදහස හා සමාජ වගකීම පිළිබඳ කොළඹ ප‍්‍රකාශනය පිළිබඳ නැවත හැරී බැලීමක් සහ එහි පසුබිම යන තේමාව යටතේ සමුළුව ආරම්භ විය.

Read more

Local News