ඉන්දීය අගමැතිට එක්සත් ජාතීන්ගේ විශිෂ්ඨතම පාරිසරික ගෞරවය පිරිනැමේ

Share

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශිෂ්ඨතම පාරිසරික ගෞරවය පිරිනමා අැත.

‘චැම්පියන්ස් ඔෆ් ද අර්ත්‘ හෙවත් ‘මිහිකත හෝරාව‘ සම්මානය පරිසරය සුරැකීමට විශිෂ්ට ක්‍රියාමාර්ග ගත් පුද්ගලයින් සහ සංවිධාන 6 කට පිරිනමා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

Read more

Local News