ඩොලරය ශක්තිමත්වීම අපට පමණක් නෙවෙයි සමස්ත ලෝක ආර්ථියකට ම බලපාල තියෙන තත්ත්වයක් – මංගල සමරවීර

Share

“ඩොලරය ශක්තිමත්වීම අපට පමණක් නෙවෙයි සමස්ත ලෝක ආර්ථියකටම බලපාල තියෙන තත්ත්වයක්. ශ්‍රී ලංකාව රුපියල අවප්‍රමාණය වෙලා තියෙන්නෙ 8%ක වගේ ප්‍රතිශතයකින්. මේකට විසඳුම බලහත්කාරයෙන් රුපියල ශක්තිමත් කිරීම නෙවෙයි. මේ මගින් අවධාරණය කෙරෙන්නෙ ශ්‍රී ලංකාව අපනයනය පදනම් කරගත් ආර්ථිකයක් කරා යාමේ අවශ්‍යතාව” යැයි අමාත්‍ය මංගල සමරවීර මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ පැවැත්වෙන Spark 18 නව නිර්මාණ ප්‍රදර්ශනයේ තුන් වැනි දිනයේ සමාරම්භක අවස්ථාවට ඊයේ(27) එක් වෙමින් සිසුන් සමග පැවැති සාකච්ඡාවේදී පැවසීය.

Read more

Local News