හදිසි පාර්ලිමේන්තු රැස්වීමකට ඒකාබද්ධයෙන් ඉල්ලීම්

Share

හදිසි පාර්ලිමේන්තු රැස්වීමක් කැඳවන්නැයි ඒකාබද්ධ විපක්ෂය විසින් ඉල්ලිමක් කර තිබේ.

ඒකාබද්ධය මෙම ඉල්ලිම සිදු කරනු ලැබුවේ රට තුළ උද්ගතව ඇති අර්බුදකාරී වතාවරණය හේතුකොටගෙනය.

ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පෙරේදා කථානායක කරු ජයසූරිය මහතා වෙත ඉල්ලීම් ලිපියක් යොමු කරනු ලැබිය.

අනතුරුව ඒම ලිපිය අගමැතිට යොමු කිරීමට පියවර ගන්නා බව කථානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්වේ.

Read more

Local News