දුම්රිය ගාස්තු ඉහළට

Share

හෙට (01) සිට දුම්රිය ගාස්තු ඉහළට දමන බවට දුම්රිය දෙපාර්තුමේන්තුව නිවේදනය කර තිබේ.

2018 වර්ෂය සඳහා වූ අයවැය යෝජනාව අනුව හෙට (01) වැනි දින සිට සිදු කරනු ලබන දුම්රිය ගාස්තු සංශෝධනය යටතේ දුම්රිය අවම ගාස්තු සංශෝධනය නොවන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය නිවේදනය කර අැත.

ඒ අනුව පෙර පැවති අවම ගාස්තුව තුන්වන පන්තිය රු. 10, දෙවන පන්තිය රු.20 හා පළමු පන්තිය රු. 40 තවදුරටත් මේ අනුව නොවෙනස්ව තිබේ.

Read more

Local News