සුසන්තිකා ජයසිංහට ක්‍රීඩා ප්‍රවර්ධන උපදේශක තනතුරක්

Share

“රටට ගෙනා ගෞරවයත් එක්ක ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ මා ලබාගත් අත්දැකීම්, ඉගෙන ගත්තු දෑ අවබෝධය අනුව වර්තමාන ක්‍රීඩා අමාත්‍යතුමා සමඟ ක්‍රීඩාව ගමට ගෙනයෑමේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා” යැයි ඔලිම්පික් රිදී පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය ප්‍රකාශ කළාය.

ඇය මේ බව ප්‍රකාශ කළේ පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශයේ ‘ක්‍රීඩා ප්‍රවර්ධන උපදේශක’ තනතුරෙහි වැඩ භාර ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

Read more

Local News