චීන ජාතික දින සැමරුම් උත්සවය කොළඹ දී

Share

ශ්‍රී ලංකා චීන ජනමාධ්‍ය වේදින්ගේ සංසදය සංවිධානය කළ 69 වන චීන ජාතික දින සැමරුම් උත්සවය කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා චීන ජනමාධ්‍ය වේදින්ගේ සංසදයට වසර 17 පිරීම මෙම උත්සව අවස්ථාවේදිම සමරා තිබේ.

Read more

Local News