ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ හිටපු පාලක 9 වන දා තෙක් යළි රිමාන්ඩ්

Share

ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ හිටපු පාලකවරයෙකු වන මහගමගේ ගාමිණී මහතා ලබන 9 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (02) නියෝග කරනු ලැබිය.

ඒ ජපානයෙන් ආනයනය කළ වසර 10කට වඩා පැරණි වාහන දෙකක් රේගු භාරයෙන් මුදා හැරීම සඳහා සැකකරු විසින් රුපියල් ලක්ෂ 2ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනව යටතේය.

Read more

Local News