දඹුල්ලේ ලොකු ලූණු වගා කරන ගොවින්ට ලුණු බීජ දඹුල්ලේම නිපැයුමට පියවර

Share

මෙරටට ලොකු ලූණු 25%ක් සපයනු ලබන්නේ දඹුලු ප්‍රදේශයේ ගොවින් විසිනි.

එම ගොවින්ට ලොකු ලූණු වගා කිරිම සඳහා අවශ්‍ය බීජ පහසුවෙන් ලබා ගැනිමට වැඩපිළිවෙලක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මත එම අමාත්‍යංශයේ නවීකරණ ව්‍යාපෘතිය විසින් ලොකු ලූණු බීජ ගබඩා ව්‍යාපෘතියක් දඹුල්ල දිගමිපතන ප්‍රදේශයේ අාරමිභ කර තිබේ.

එම ගබඩා නියමු ව්‍යාපෘතිය කෘෂි අමාත්‍යවරයා අතින් පසුගියදා විවෘත කෙරිණි.

Read more

Local News