ම‌ෙලනියා ට්‍රම්ප් පස් දින නිල සංචාරයක් සඳහා අප්‍රිකාවට

Share

ම‌ෙලනියා ට්‍රම්ප් ඊය‌ේ දින පස් දින නිල සංචාරයක් සඳහා අප්‍රිකාවට පැමිණ තිබේ‌.

ඇයව ගානාවේ ජනාධිපති ආර්යාව විසින් පිළිගනු ලැබීය.

ඉන්පසු ඇය එරට ප්‍රාද‌ේශිය ර‌ෝහලක් ව‌ෙත පැමිණ ඇති බවයි විද‌ෙස් මාධ්‍ය වාර්තා කළ‌ේ.

Read more

Local News