පිදුරංගලදී අඩ නිරුවත් ඡායාරූප ගත් තරුණයින් තිද‌ෙනා යළි රිමාන්ඩ්

Share

ඓතිහාසික පිදුරංගල රජමහා විහාරස්ථානයට අයත් පර්වත මුදුනේ සිට අඩ නිරුවත පෙන්වූ බවට සැකපිට අත්අඩංගුවට ගත් තිදෙනා එළඹෙන 10 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අද (03) දඹුල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරීමෙන් අනතුරුව මෙම නියෝග ලබාදුන් බවටයි වාර්තා වන්න‌ේ.

Read more

Local News