වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ එල්.ටී.ටී.ඊ. සැකකරුවන් 43ක් කෑම වර්ජනයක

Share

අද(03) පස්වරුවේ වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ සිටින එල්.ටී.ටී.ඊ. සැකකරුවන් 43 දෙනෙකු ආහාර වර්ජනයක නිරත වන බව අධිකරණ අමාත්‍යංශය පැවසීය.

ඒ නඩු කටයුතු කඩිනම් කරන ලෙස ඉල්ලමින් බව වාර්තාවේ.

Read more

Local News