සාමාන්‍ය පෙළ විභාගය සඳහා විෂයන් හයක් – අකිල විරාජ් කාරියවසම්

Share

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පවතින විෂයන් නවය, විෂයන් හයක් දක්වා අඩු කිරිමට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉදිරිය දකිමින් විද්වතුන්ගේ අදහස් ලබා ගනිමින් වෙනස්විම් සිදු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ ගාල්ල, මීපාවල, අමරසූරිය විද්‍යාලයේ පැවැති උත්සවයකට සහභාගිවෙමිනි.

Read more

Local News