Tuesday, March 19, 2024.

බස්නාහිර දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය

Share

බස්නාහිර සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජනා සඳහා ඉල්ලීම් නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් එම යෝජනාව ඉදිරිපත් කර තිබුණි.

Read more

Local News