උතුරු පළාත‌ේ 2018 මහ කන්නය‌ේ වගා කටයුතු හින්දු චරිත්‍රානුකූලව අරඹයි

Share

2018 මහ කන්නය‌ේ උතුරු පළාත‌ේ කෘෂිකාර්මික කටයුතු යාපනය දිස්ත්‍රික්කය‌ේ දී ඊය‌ේ (07) ආරම්භ ක‌ෙරිණි.

කෘෂිකර්ම මහින්ද අමරවීර මහතාග‌ේ සහභාගීත්වය‌ෙ‌න් වගා කටයුතු ආරම්භ කළ අතර හින්දු ආගමික සිරිත් විරිත් අනුව සිදු කරන ලද වතාවත්වලින් අනතුරුව යාපනය දිස්ත්‍රික්කය‌ේ වගා කටයුතු ආරම්භ කරනු ලැබීය.

Read more

Local News