නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් සාමාජිකයන් තිදෙනා සඳහා අද(11) පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය.
එම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් සමාජ ක්‍රියාකාරීන් ලෙස ආචාර්ය ජයන්ත ධනපාල, ජාවිඩ් යූසූෆ් සහ නාගනාදන් සෙල්වකුමාරන් පත්කිරීමටයි පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වී ඇත්තේ.




