එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩී ග්රිෆ් මහතා අද දිවයිනට

Share

සංක්‍රාන්තික යුක්තිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩී ග්රිෆ් මහතා අද (10) නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. පැබ්ලෝ මහතා ලබන 23 වන දින දක්වා මෙරට රැඳී සිටී.

ඔහුගේ මෙම චාරිකවේ අරමුණ වී ඇත්තෙ ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේ දී සිදුවී ඇති බරපතල උල්ලංඝණයවීම් හා අපයෝජනයන් ද ඇතුළුව අතීතයේ සිදුවී ඇති සිදුවීම් සඳහා ශ්‍රී ලංකාව ළඟා කරගෙන ඇති ප්‍රගතිය පරීක්ෂා කිරීමට බව වාර්තා වෙයි.

 

 

Read more

Local News