වේගෙන් අා ජිප් රිය වෙළඳසැල තුළ නවතියි

Share

නුවරඑලියේ සිට හැටන් දක්වා ධාවනය වු ජිප් රථයක් මාර්ගයෙන් ඉවතට පැන වෙළඳසැලක් තුළට කඩා වැටි අනතුරක්
සිදු වි ඇති බව තලවකැලේ පොලිසිය පැවසිය.

මෙම අනතුර සිදු වි ඇත්තේ ඊයේ (15) රාත්‍රි 11.30 පමණ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ සෙන්ක්ලෙයාර්
ප්‍රදේශයේදිය.

අධික වේගයෙන් ධාවනය වි ඇති ජිප් රථයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් ජිප් රථය මාර්ගයෙන් ඉවතට
පැන වෙළඳසැලේ ගැටි ජිප් රථය නතර වි ඇත.

අනතුරෙන් කිසිවෙකුටත් තුවාල සිදු වි නොමැති අතර අනතුරෙන් ජිප් රථයට හා වෙළඳසැලට අලාභ හානි සිදු වි තිබේ.

අනතුර පිලිබඳව තලවකැලේ පොලිසිය පරික්ෂණ පවත්වයි.

Read more

Local News