එළවළු මිල ගණන් ඉහළට

Share

එළවළු මිල ගණන් යළි ඉහළ යමින් තිබ‌ෙන බවට වාර්තා ව‌ෙයි. වැසි සමඟ ලැබෙන අස්වනු අඩුවීම හමුවේ මෙම තත්ත්වය නිර්මාණය වී ඇත.

ඉදිරි සතිය වන විට දැනට පවතින මිල ද ඉක්මවා එළවළු මිල ගණන් ඉහළ යාමේ අවදානමක් ඇති බවද තවදුරටත් වාර්තා ව‌ෙයි.

Read more

Local News