මානසික සෞඛ්‍ය උපකාර සේවාවට ක්ෂණික දුරකථන අංකයක්

Share

ජාතික මානසික සෞඛ්‍ය උපකාර සේවාවට 1926 ලෙස නව අංකයක් අංගොඩ ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ දී ආරම්භ කර තිබේ.

මෙම උපකාරක සේවාව නොමිලේ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එම රෝහලේ පැවැති උත්සවයක දී උපකාරක සේවාව ආරම්භ විය.

Read more

Local News