YOUTUBE සොරි කියයි

Share

“යූ ටියුබ්” සමාජ ජාල වෙබ් අඩවිය යළි යථා තත්ත්වයට පත් කර තිබෙන අතර හදිසි බිඳ වැටීම හේතුවෙන් ලොව පුරා පරිශිලකයින්ට සිදුවූ අපහසුතාවය පිළිබද යු ටියුබ් සමාගමේ ප්‍රධානි සුසෑන් වොජ්සිස්කි කණාගාටුව පළ කර ඇත.

සමාජ ජාල වෙබ් අඩවියක් වන“යූ ටියුබ්” බිඳ වැටීමට ලක්ව තිබූ අතර මේ හේතුවෙන් පරිශීලකයින්ට එම වෙබ් අඩවිය වෙත පිවිසීමට නොහැකි වී තිබුණි.

කෙසේවෙතත් පැයක පමණ කාලයකින් පසුව එම වෙබ් අඩවිය යථා තත්ත්වයට පත් කිරීමට යූ ටියුබ් සමාගම පියවර ගෙන ඇති බව වාර්තාවේ.

 

Read more

Local News