අත්‍යවශ්‍ය ඖෂධ වෙළඳපොලේ තියෙනවා – රාජිත සේනාරත්න

Share

අත්‍යවශ්‍ය සහ ගුණාත්මක ඖෂධ කිසිවක් වෙළඳපලෙන් ඉවත් වී නොමැති බව සෞඛ්‍ය පෝෂණ  හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

අත්‍යවශ්‍ය ඖෂධ වෙළඳපලෙන් ඉවත්ව ඇති බවට පසුගිය දිනවල පුවත්පත් කිහිපයක පළ වූ වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ වන විට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 73ක මිල අඩු කිරීම හේතුවෙන් ඖෂධ පරිහරණය සියයට 600කින් වැඩි වී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News