අදත් පළාත් කිහිපයකට වැසි

Share

දිවයින පුරා බොහෝ ප්‍රදේශවල සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (22) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

මධ්‍යම, ඌව, සබරගමුව සහ උතුරු-මැද පාළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100ක පමණ තද වැසි ඇති විය හැක.

වෙරළබඩ ප්‍රදේශවල තැනින් තැන උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි බව ඒම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

Read more

Local News